🟨 Lighting System
📌 Relay වැනි විදුලි උපාංග ඔස්සේ පාලනය වන ආලෝකකරණ පද්ධතිය මෝටර් රථයක වැදගත්ම පද්ධතියකි. ෆියුස්, වයර් ආදය ගැන සාකච්ඡා කරමින් මෝටර් රථයක භාවිතා වන සියළුම ආලෝකකරණ පරිපථ නිර්මාණය සහ පැහැදිලි කිරීම ඉතාම සරලව සිදුකරයි. එමෙන්ම වර්ථමාන මෝටර් රථ වල භාවිතා වන පාලන පරිපථ ද මෙහි අන්තර්ගතය.
1. Fuse ගැන සියල්ල.
2. Bulb සම්බන්ධව දැනගන්න මේ ටික
3. Switch පරිපථ වලට සම්බන්ධ වීම
4. Relay පිළිබදව සිද්ධාන්ත
5. වාහනේ ඇතුලේ ලයිට් පද්ධතිය
6. Reverse ලයිට් පද්ධතිය
7. Brake ලයිට් පද්ධතිය
8. Parking ලයිට් පද්ධතිය
9. Headlamp පරිපථ සියල්ලම
10. සිග්නල් පරිපථය
11. Hazzard පරිපථ
12. Fog lamp
13. අළුත්ම වාහන වල Lighting Technology එක
14. BCM, Beam level control, AFS
📲 වැඩි විස්තර සදහා අමතන්න
077 176 59 58 WhatsApp හෝ Direct call
💰 පාඨමාලා ගාස්තුව
4500/=