automobile-technologhy

Automotive Technology Is

වර්ෂ 1885 දී කාල් බෙන්ස් නවීකරණය කරන ලද මෝටර් රථයෙන් මෝටර් රථ තාක්ෂණය මුළු ලොවකට හඳුන්වා දුන් අතර ඇත්තටම මෙම තාක්ෂණය වර්ෂ 1760 පටන් පැවත ආවෙකි. නමුත් කාල් බෙන්ස් මගින් නවීකරණය කර ස්වයංව චලනය කළ හැකි මෝටර් රථයක් එන්ජිමක් මගින් නිර්මාණය කර මෝටර් රථ තාක්ෂණය පියවර තැබීම ආරම්භ කළ අතර වර්තමානය වන විට ඉතාම දියුණු මට්ටමක් දක්වා මෙම මෝටර් රථ තාක්ෂණයය පැමිණ තිබේ. පාසලක ඉගැන්වෙන විෂයන් අතුරින් වර්තමානය වන විට මෝටර් රථ තාක්ෂණය පිළිබඳවද අධ්‍යාපනය ලැබීමට හැකි වන ලෙසින් වර්ථමානය නිර්මාණය වී තිබේ.

මෝටර් රථ තාක්ෂණය නැතහොත් Automobile Technology යන්නෙහි Automobile ලෙසින් ස්වයංව චලනය විය හැකි යන දේ ඉස්මතු වන අතර අප මෝටර් රථයක් පිලිබඳව ද ස්වයංව චලනය ලෙසින් හැඳින්විය හැක. එහිදී අභ්‍යන්තර දහන එන්ජිමක් හෝ විදුලි මෝටරයක් මගින් එය චලනය සිදුවන අතර සම්පූර්ණ තාක්ෂණයම Automobile Technology ලෙසින් නම් කළ හැක.

Auto + Mobile = Automobile

මෙම මෝටර් රථ තාක්ෂණයන් පිළිබඳව අධ්‍යාපනය ලැබිය හැකි වෘත්තීය පුහුණු ආයතන රාජ්‍ය සහ පෞද්ගලික වශයෙන් වර්තමානය වන විට නිර්මාණය වී තිබෙන අතර මෙම ඕනෑම ස්ථානයක් මඟින් මේවා පිළිබඳව අධ්‍යාපනයක් ලැබිය හැක. එමෙන්ම මෙම තාක්ෂණයන් පිළිබඳව යම් ප්‍රමාණයකින් හෝ උසස් පෙළ හදාරන සිසුන්ටද යම් අධ්‍යාපනයක් ලැබිය හැකි වන ලෙසින් විෂය නිර්දේශයන් සකස් කර තිබෙන අතර එමගින් මෝටර් රථ තාක්ෂණයය පිළිබඳ අධ්‍යාපනයන් සඳහා දොරගුළු විවර කරයි.

Download Automotive Resources Material

Online Automobile courses | Pre Recorded lesson

📌 මෝටර් රථයක සිදුවන ඉන්ධන දහනයෙන් පරිසරයට වන බලපෑම් අවම කිරීමට භාවිතා කර තිබෙන පද්ධති කිහිපයක ක්‍රියාකාරිත්වය මෙහි සාකච්ඡා කෙරෙන අතර, මේවායේ ඇති රසායනික විද්‍යා සිද්ධාන්ත පිළිබදව යම් මට්ටමකින් පැහැදිලි කර ඇත.

 

1.    ඉන්ධන දහනය කෙටියෙන් 

2.    EGR කියන්නේ

3.    පද්ධතියේ සියළු කොටස් එක් කොටසක්

4.    Catalytic Converter ක්‍රියාකාරීත්වය

5.    ඇයි CAT එක අයින් කරන්නේ?

6.    අයින් කරන DPF ගැන දැනගන්න.

7.    DPD DEF DPF AD-Blue

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         4900/=

📌 මෝටර් රථ අනතුරකදී එය වලක්වා ගැනීමට මෙන්ම වලක්වා ගැනීමට නොහැකි වන අවස්ථාවන් වලදී සිදුවන හානිය අවම කරගැනීමට මෙම පද්ධති සමත් වන අතර ඒවායේ මූලික ක්‍රියාකාරිත්වය සහ පරිපථ වල සැකැස්ම සාකච්ඡා කරේ. වර්ථමාන මෝටර් රථයක මේවායේ සංකීර්ණත්වයද සාකච්ඡාවට ඇතුළත්ය.

 

 

1.    ABS කියන්නේ සරලවම

1.    ‌බ්‍රේරේක් පද්ධතිය ගැන කෙටියෙන්

2.    කඩින්-කඩ බ්‍රේරේක් යොදන ක්‍රමය

3.    පද්ධතියේ තියෙන උපාංග

4.    කොටස් වල ඇතිවන ලෙඩ

5.    පද්ධතිය නඩත්තුව

6.    තිරිංග බෙදාහරින පද්ධති - EBD

7.    Traction Control

8.    Skid control

9.    VSC

 

2.    Airbag / වායු බැලූණ වල ඉතිහාසය‍

1.    පිරවෙන N2 වායුව නිර්මාණය වෙන හැටි

2.    පද්ධතියේ ඇති කොටස්

3.    ක්ෂණික වායු පිරවීම සිදුවන ආකාරය

4.    සෙන්සර් වල අවශ්‍යතාවය

5.    පද්ධතියේ ඇති විශේෂ උපක්‍රම

6.    වාහනයක ඇති වායූ බැලූන වර්ග

7.    සීට් බෙල්ට් වල ක්‍රියාවලිය

8.    ආරක්ෂණ ක්‍රමවේද

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         4900/=

📌 මූලික පද්ධති නොවුනද ආරක්ෂාකාරීව මෝටර් රථයක් පැදවීමට මෙම උපාංග වල දායකත්වය ඉතාමත් වැදගත් වේ. එමෙන්ම සංකීර්ණ විදුලි පරිපථ වලින් ක්‍රියාකාරිත්මක වෙන මෙම උපාංග අද වන විට ඉතාමත් වැදගත් මට්ටමක් දක්වා වර්ධනය වී ඇත.

 

1.    Wiper එක වැඩ කරන විදිය සරලව

1.    පරිපථ සැකැස්ම

2.    වේග දෙකකින් වැඩ කරන විදිය

3.    OFF කරාම මුල් පිහිටුමට එන්නේ කොහොමද?

4.    Wiper එකට වතුර විදින සිස්ටම් එක

 

2.    power mirror වල වැදගත්කම

1.    වීදුරුව උඩට සහ පහලට ක්‍රියාත්මක කරන විදිය

2.    නවීන තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ආකාරය

 

3.    power shutter

1.    මෝටරයක් දෙපසට කරකවන ආකාරය

2.    වීදුරු එසවීමේ යාන්ත්‍රණය

3.    සරල පරිපථ සටහන

4.    දොර 4 සදහා පරිපථය

5.    Child Lock ස්විචය

6.    සම්පූර්ණයෙන්ම ඇරීම සහ වැසීමට අදාල පරිපථය

7.    නවීන මෝටර් රථ වල භාවිතා වන ආකාරය

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         4900/=

📌 මෝටර් රථයක බැටරිය පිළිබදව ඇති සියළු සිද්ධාන්ත මෙහි සාකච්ඡා කරන අතර බැටරියක නඩත්තුකිරීම් සහ අදාල පරික්ෂාවන් සියල්ල මෙහි අන්තර්ගතය.  එමෙන්ම ආරක්ෂාකාරීව බැටරියක් ආරෝපණය කිරීම සදහා වන සිද්ධාන්තද සාකච්ඡා කෙරෙනු ඇත.

 

1.    මෝටර් රථයක විදුලි පාලන ක්‍රම

2.    රසායනික ක්‍රියාවලිය මොකක්ද මේ බැටරියක

3.    බැටරි වර්ග මොනවාද

4.    රසායනික ප්‍රතික්‍රියාවන් ගැන මුල සිටම

5.    බැටරියේ තියෙන අංකය මොකක්ද?

6.    බැටරියක ඇම්පියර් කියන එක ආයේ කියන්න එපා..!!!

7.    බැටරි සම්මත මොනවාද?

8.    හයිඩ්‍රෝමීටරයෙන් බැටරියක් මනින විදිය

9.    හරි විදියට බැටරිය ගැලවීම සහ සවිකිරීම

10. හරියට බැටරියක් Charge කරන්නේ කොහොමද

11. නිකන් තියෙද්දි බැටරි බහින ලෙඩේ හොයමු

12. බැටරි කණු බුරුල් නම් මොකද වෙන්නේ

13. 24V battery තියෙනවාද?

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         3400/=

📌 විදුලිය පිළිබදව අධ්‍යනයේදි විදුලියේ ඇති මූලික පරාමිතීන් මැන ගැනීම සදහා භාවිතා කරන මිණුම් උපකරණ සියල්ල මෙහි සාකච්ඡා කරනු ඇත.

 

1.    Analog සහ Digital ගැන මුල සිට

2.    Multimeter කොටස් පිළිබදව

3.    මල්ටිමීටරය තෝරාගැනීම

4.    වෝල්ටියතාවය, ධාරාව සහ ප්‍රතිරෝධය මැනීම

5.    සම්බන්ධතාවය පරික්ෂා කිරීම

6.    ධාරිත්‍රක පරික්ෂාව

7.    Diode පරික්ෂාව

8.    පරික්ෂා කිරීමේදි වැදගත් කරුණු

9.    Insulation Tester

10. Clip-on tester

11. Test lamp භාවිතය

12. මල්ටිමීටරය සරල අළුත්වැඩියාවන්

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         2900/=

📌 විදුලි පිළිබදව ඉගෙනගැනීමට අවශ්‍ය සියළු සිද්ධාන්ත මෙහි සාකච්ඡා කරන අතර මේ සදහා සරල පැහැදිලි කිරීම් අන්තර්ගත වේ. ඇතැම් පරිපථ වල ක්‍රියාකාරිත්වයන් අවබෝධ කරගැනීමට අවශ්‍ය ගණනයන් ද මෙහි ඇතුළත් වන අතර සියළු නිබන්ධන මෙහි ලබාදෙනු ඇත.

 

1.    පරිපථ වල තියෙන උපාංග ගැන

2.    වෝල්ටියතාවය, ධාරාව සහ ප්‍රතිරෝධය

3.    පරිපථ පිළිබදව සිද්ධාන්ත

4.    ශ්‍රේණිගත සහ සමාන්තරගත පරිපථ

5.    අර්ධ සන්නායක වල සිටම ඩයෝඩය ට්‍රාන්සිස්ටරය

6.    අග්‍ර වලට ඇති සම්මත අංක

7.    ධාරිත්‍රක 📚

8.    මෝටර් රථයක විදුලි පාලන ක්‍රම

9.    පරිපථ වල භාවිතා කරන වයර්

10. ඔ්ම් නියමය V=IR

11. සමක ප්‍රතිරෝධය

12. පරිපථයක ක්ෂමතා පිළිබදව ගණනය P=VI

13. Relay and Fuse

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         3900/=

📌 ආරෝපණ පද්ධතිය මගින් බැටරිය ආරෝපණ කරනවා යැයි සරලව පැවසුවද මෙහි අභ්‍යන්තරයේ සංකීර්ණ කාර්යයන් රාශියක්ම ඇත. විද්‍යුත් චුම්භක මූලධර්ම යටතේ ප්‍රත්‍යාවර්ථ ධාරා සරල ධාරා බවට පත් කරමින් ඒ ආශ්‍රිත පරිපථ ක්‍රියාකාරිත්වයන් සහ විදුලි පරිපථ පිළිබදව හොද අවබෝධයක් මේ ඔස්සේ ලබාගත හැකිය.

නවීන මෝටර් රථ වල මෙම පද්ධතියේ සංකීර්ණ වී ඇති ආකාරයන්ද සාකච්ඡා කෙරෙනු ඇත.

 

1.  Transformer පිළිබදව මේ ටික වැදගත්

2.  ධාරා සෘජුකරණය කියන්නේ (AC – DC)

3.  මුල් කාලයේ භාවිතා කරපු ඩයිනමෝව

4.  Alternator එකේ මූලික ක්‍රියාවලිය

5.  කොටස් පරික්ෂා කිරීම

6.  ආරෝපණ පරිපථ සියල්ලම

7.  පද්ධතිය හා සම්බන්ධ වෙලා තියෙන ක්‍රියාවලි

8.  අළුත් වාහන වල ආරෝපණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය

9.  Repair Manual එකකින් Alternator එකක් පරික්ෂා කරමු

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         3900/=

📌 Relay වැනි විදුලි උපාංග ඔස්සේ පාලනය වන ආලෝකකරණ පද්ධතිය මෝටර් රථයක වැදගත්ම පද්ධතියකි. ෆියුස්, වයර් ආදය ගැන සාකච්ඡා කරමින් මෝටර් රථයක භාවිතා වන සියළුම ආලෝකකරණ පරිපථ නිර්මාණය සහ පැහැදිලි කිරීම ඉතාම සරලව සිදුකරයි. එමෙන්ම වර්ථමාන මෝටර් රථ වල භාවිතා වන පාලන පරිපථ ද මෙහි අන්තර්ගතය.

 

1.  Fuse ගැන සියල්ල.

2.  Bulb සම්බන්ධව දැනගන්න මේ ටික

3.  Switch පරිපථ වලට සම්බන්ධ වීම

4.  Relay පිළිබදව සිද්ධාන්ත

5.  වාහනේ ඇතුලේ ලයිට් පද්ධතිය

6.  Reverse ලයිට් පද්ධතිය

7.  Brake ලයිට් පද්ධතිය

8.  Parking ලයිට් පද්ධතිය

9.  Headlamp පරිපථ සියල්ලම

10. සිග්නල් පරිපථය

11. Hazzard පරිපථ

12. Fog lamp

13. අළුත්ම වාහන වල Lighting Technology එක

14. BCM, Beam level control, AFS

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         4500/=

📌 එන්ජිමක් පණගැන්වීම සදහා ආරම්භක කැරකුම නිර්මාණය කරන ස්ටාර්ටර් මෝටර පිළිබදව මූලික සිද්ධාන්ත සහිතව සාකච්ඡා කරන අතර මෝටරයේ සියළු කොටස් වෙන් වෙන් වශයෙන් පැහැදිලි කිරීම් සිදුකරයි. එමෙන්ම, පද්ධතිය සදහා වන විවිධ විදුලි පරිපථ පිළිබදවද සාකච්ඡා කරන අතර, වර්ථමාන මෝටර් රථ වල භාවිත වන පණගැන්වුම් පද්ධති පිළිබදවද පැහැදිලි කෙරෙනු ඇත.

 

1.  විද්‍යුත් චුම්භක ගැන?

2.  චුම්භක ක්ෂේත්‍ර ගැන දන්නවාද ?

3.  ස්ථීර සහ විද්‍යුත් චුම්භක කියන්නේ

4.  ෆ්ලෙමින්ගේ වමත් නියමය

5.  Starter motor එකක් ඇයි?

6.  Pre Engauge වර්ගයේ Starter motor

7.  කොටස් පරික්ෂා කිරීම

8.  Inertia වර්ගය

9.  Gear Reduction වර්ගය

10. Planetary Gear වර්ගය

11. Starter මෝටර් සදහා සියළුම පරිපථ වර්ග

12. Repair Manual එකකින් Starter motor එකක් පරික්ෂා කරමු

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         3400/=

📌 පෙට්‍රල් එන්ජිමක ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍ය අධි වෝල්ටියත් පුළිගුව නිර්මාණය කිරීමට අදාල සියළු සිද්ධාන්ත මූලික මට්ටමේ සිට සාකච්ඡා කෙරේ. එමෙන්ම, CDI, TCI, MIS, DLI ,පද්ධති ද සාකච්ඡා කරන අතර, අවසන් අදියරයේදි වර්ථමාන මෝටර් රථ වල භාවිතා වන ඉලෙක්ට්‍රොනික පාලන පද්ධති සහිත ඉග්නීෂන් ක්‍රියාකාරිත්වයද සාකච්ඡා කෙරෙනු ඇත.

 

1. Electromagnetic Induction විදුලිය හදාගන්න පුළුවන් විදියක්  

2. Self-induction and Back EMF අධි-වෝල්ටීයතාවය හැදෙන විට

3. Conventional Ignition System (CB Point Type) ප්ලැටිනම් පොයින්ට් පද්ධති

4. Ignition Timing Procedure ටයිමින් වැදගත් ඇයි?

5. ප්ලැටිනම් පොයින්ට් පද්ධතියේ අඩුපාඩු ගැන

6. බයික් වල තියෙන් ඉග්නීෂන් පද්ධතිය – CDI

7. Transistor වලින් ක්‍රියාත්මක ඉග්නීෂන් පද්ධති - TCI

8. Distributor නැති ඉග්නීෂන් පද්ධති - DLIS

9. දැන් වාහන වල තියෙන Individual Ignition පද්ධති / EWD

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         4400/=

📌 පළපුරුද්ද සනාථ කරමින් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 4 (NVQ Level 4) ලබාගැනීමට අදාල පරීක්ෂණ සඳහා සිද්ධාන්ත කොටස් ආවරණය කිරීමට නිර්මාණය කල වීඩියෝ පාඩම් මාලාව.


1.    RPL කියන්නේ මොකක්ද?

2.    වීඩියෝ වලින් කරන්නේ කොහොමද ?  

3.    ප්‍රශ්ණ පත්‍රයකට උත්තර ලියමු.  

4.    ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව - 1           

5.    ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව - 2

6.    ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව - 3

7 දන්නේ නැති තියරි ටික මේ වීඩියෝ ටිකෙන් 


📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call


පාඨමාලව මිලදී ගැනීමට