🟨 Basic Electronic Fuel Injection
📌 ඉන්ධන විදුම් පද්ධතියට අදාල මූලික සිද්ධාන්ත පිළිබදව මෙහිදී සාකච්ඡා කර ඇත. එමෙන්ම එම පද්ධති වල ඇති ක්‍රියාකාරිත්වය සහ දුර්වලතා ඔස්සේ වර්ථමාන මෝටර් රථයක ඉන්ධන විදුම් පද්ධතියේ නවීකරණයද පැහැදිලි කර ඇත.
1. Carburetor මගින් නිර්මාණය වූ ඉන්ධන පද්ධතිය
2. Carburetor ඔස්සේ ඉන්ධන විදුම් ක්‍රම සහ පරිපථ
3. අද වන විට ඇයි Carburetor ඉවත්ව යන්නේ?
4. යාන්ත්‍රිකව ඉන්ධන විදීමේ ඉතිහාසය
5. ප්‍රධාන ඉන්ධන විදුම් ක්‍රම 3 කෙටියෙන්
6. K-Jetronic
7. D-Jetronic
8. L-Jetronic
9. සෙන්සර් වලින් මොකක්ද කරන්නේ?
10. මොනවාද තියෙන සෙන්සර් වර්ග
11. ECU එක්ක පද්ධතිය පවත්වාගන්නේ කොහොමද?
📲 වැඩි විස්තර සදහා අමතන්න
077 176 59 58 WhatsApp හෝ Direct call
💰 පාඨමාලා ගාස්තුව
4900/=