🟨  Automobile Engine Basic

🟨 Automobile Engine Basic

📌 මෝටර් රථ තාක්ෂණය පිළිබදව ඉගෙනීමට බලාපොරොත්තු වෙන අයෙකුට අවශ්‍ය මූලික සිද්ධාන්ත මෙහි අන්තර්ගතය. එමෙන්ම එන්ජිමක මූලික ක්‍රියාකාරිත්වය සහ දැන සිටිය යුත් සිද්ධාන්ත සහ එන්ජිමක ක්‍රියාකාරිත්වයට වැදගත් කොටස් වල දායකත්වයෙන් පැහැදිලි කර ඇත.

 

1.  මෝටර් රථයක තියෙන ප්‍රධාන පද්ධති මොනවාද?

2.  එන්ජිමක් ඇයි ?

3.  එන්ජිමක් හරහට කපලා බලමු...

4.  එන්ජිම ගැන දැනගන්න ඔ්නි දේවල් ටික කෙටියෙන්

5.  දහනය මත ප්‍රධාන වර්ග දෙක

6.  සිව් පහර පෙට්‍රල් එන්ජිම

7.  සිව් පහර ඩීසල් එන්ජිම

8.  දෙපහර එන්ජිම ගැන

9.  ඉන්ධන විදින ක්‍රම

10. ඇයි ඩීසල් එන්ජින් හීට් කරන්නේ?

11. වෑල්ව් කියන ඒවා ඇරෙන වැහෙන සටහන

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         3900/=