🟨 Vehicle Scanning Technology
📌 ස්කෑනින් යනු බහුතරයක් දෙනා ඉගෙනීමට බලාපොරොත්තු වෙන කොටසකි. මෝටර් රථයක් ස්කෑන් කිරීමට අදාල දැන සිටිය යුතු මූලික කරුණු, භාවිතා කරන උපාංග පිළිබදව මෙහිදි සාකච්ඡා කෙරේ.
1. OBD ඉතිහාසය
2. ස්කැනර් කියන්නේ මොනවාද?
3. හැම වාහනයටම භාවිතා කරන ටූල්
4. අදාල වාහනයට විතරක් භාවිතා කරන ටූල්
📲 වැඩි විස්තර සදහා අමතන්න
077 176 59 58 WhatsApp හෝ Direct call
💰 පාඨමාලා ගාස්තුව
2900/=