🟨 Air Conditining Electrical System
📌 පද්ධතිය ක්‍රියාකාරී විමට සහ පාලනයක් පවත්වා ගැනීමට භාවිතා වන විදුලි පරිපථය පිළිබදව මෙහිදි සාකච්ඡා කරන අතර ඒවා මගින් නිර්මාණය වී තිබෙන විදුලි පරිපථය, එය පරික්ෂා කරන ආකාරය සාකච්ඡා කෙරෙනු ඇත.
වැදගත් කොටසක් ලෙස වායූ ධාරා බෙදාහැරෙන ආකාරයද සාකච්ඡාවට ඇතුළත්ය.
1. AC වලට තියෙන සර්කිට් එක
2. Clutch coil එක
3. Thermostat ස්විචය
4. ඇතුලේ තියෙන ෆෑන් ඒකේ Speed control කරන විදිය
5. Blower fan operation circuit.
6. Pressure ස්විචය
7. AC පද්ධතියේ ප්‍රධාන පරිපථය
8. Air බෙදාහැරීමේ පද්ධතිය
9. Temp control වෙන ආකාරය,
10. Heater පද්ධතිය ගැන.
11. කේබල් වලින් වායු බෙදාහැරෙන විදිය
📲 වැඩි විස්තර සදහා අමතන්න
077 176 59 58 WhatsApp හෝ Direct call
💰 පාඨමාලා ගාස්තුව
6900/=