🟨  Climate Control System

🟨 Climate Control System

📌 වර්ථමාන නවීන පද්ධති සෙන්සර් මගින් පාලනය වන අතර ඒ හා සම්බන්ධ සියළු ක්‍රියාකාරිත්වයන් මෙහිදි සාකච්ඡා කරේ. නවීන තාක්ෂණික උපාංග භාවිතයෙන් ඉලෙක්ට්‍රොනික පාලන ඒකක මගින් පද්ධතිය පාලනය වන අතර නවීනතම මෝටර් රථ වල භාවිතා වන තාක්ෂණික ක්‍රියාකාරිත්වයන් සාකච්ඡා කෙරේ.

 

1.    මොකක්ද Climate Control කියන්නේ?

2.    AC ECU එක

3.    Control panel එක ගැන සරලව

4.    පාවිච්චි වෙන සෙන්සර් Air quality sensor.

5.    Air flap ටික වැඩ කරන විදිය.

6.    Controlling of the flap.

7.    Variable potentiometer

8.    Servo motor Network

9.    Fresh Air & Circulation Air Control

10. Air Mix, Temperature Control

11. Evaporator + Heater core.

12. Outlet Control (Mode)

13. Compressor එක AC ECU එකෙන් පාලනය වෙන ආකාරය

14. Blower fan duty control. (Duty signal)

15. 4-Zone පද්ධතිය

16. NANO-E තාක්ෂණය

17. Panel ඒ්කේ button ටික ගැන

18. S-Flow control. Honda, Nissan, Mitsubishi, and Toyota AC control panels and their functions.

19. Variable Displacement Compressor – VDC |

 

📲 වැඩි විස්තර සදහා අමතන්න

      077 176 59 58 WhatsApp හෝ Direct call

 

💰 පාඨමාලා ගාස්තුව

         13900/=